ඉතාලියේ ෆියුම්න්චිනෝ ගුවන් තොටුළේ සිට ග්‍රීසියේ කර්පාතොස් ගුවන් තොටුපොළ දක්වා 9 වැනි දා උදෑසන 10.05 පියාසර කිරීමට
දියත
අනවසර වෙඩි බේත් තොගයක් අල්ලයි
බලපත්‍රයේ සඳහන් ප්‍රමාණයට වඩා දෙගුණයක් පුපුරණ ද්‍රව්‍ය හැටන් රුවන්පුර ගබඩාවකින් රැගෙන ගිය දෙදෙනෙක් මස්කෙළි
සිරිදළදාගමනය ළඟදීම තිරයට
ටෙලිනාට්‍ය හා චිත්‍රපට අධ්යක්ෂ සනත් අබේසේකර අධ්‍යක්ෂණය කළ නවතම සිනමා නිර්මාණය ”සිරි දළදාගමනය” ළඟදීම රිදී ත
අකුරැස්ස සභාපතියි මස්සිනයි යළි රිමාන්ඞ්
බාල වයස්කාර දැරියන් දෙදෙනකු කෙලෙසී යැයි සැකපිට රිමාන්ඞ් බාරයේ සිටින අකුරැස්ස ප්‍රාදේශීය සභා සභාපති සාරුව ලියන
තෙල් සංස්ථාවට අලුත් මුහුණු
තෙල් සංස්ථාවේ අධ්යක්ෂ මණ්ඩලය රජය විසින් පත් කරනු ලැබීය. සභාපති තිලක් කොල්ලුරේ අධ්යක්ෂ ලෙස සුසන්ත සිල්වා ,හෑ
මාරාවිල රෝහලේ ලේ කාණුවේ
මාරාවිල රෝහලේ ලේ බැංකුවේ ශීත කරන දෙකේම දොර පසුගිය අට වැනි දා විවෘත කැර තැබීම නිසා ලේ පයින්ට් පනස් දෙකක් ඉවත දැමීමට
වසර 30කට පසුව ඡන්ද පොළක් ඇරේ
ත්‍රිකුණාමල හා පුල්මුඩේ දිස්ත්‍රික් මායිමේ පිහිටි තෙන්නමරවාඩියේ ඡන්ද මධ්‍යස්ථාන වසර තිහකට පසු සැප්තැම්බර් 8 වැ
අකුරැස්ස ප්‍රා සභාපති සංධාන ලේකම් උසාවි ගෙනෙයි
කොළඹ දිසා විනිසුරු ප්‍රදීප් ජයතිලක මහතා එක්සත් ජනතා නිදහස් සංධාන ලේකම් සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිට අද අතුරු තහනම
උතුරු මැද හිටපු මහා ඇමැතිටත් නොතීසි
උතුරු මැද පළාත් සභාවේ වාහන දෙසීයකට අධික ප්‍රමාණායක් එහි හිටපු මහා ඇමැති ඇතුළු පිරිසකගේ ඡන්ද වැඩට යොදා ගනිතියි කි
පුල්ලි මකාගෙන ඕස්ටේ්රලියා යන්න හදලා
පුනරුත්ථාපන කඳවුරුවල සිටි බව කියන තරුණ කොටි සාමාජිකයන් 13 දෙනකු ඕස්ටේ්රලියාව බලා මුහුදු මගින් හොරෙන් යෑම සඳහා
උසේන් බෝල්ට් මීටර 200 රන් පදක්කම දිනයි
ජැමෙයිකාවේ උසේන් බෝල්ට් ලන්ඩන් ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේ මීටර 200 ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේය. ඔලිම්පික් කී‍්‍ර
ගර්කින් සේවක මරුට
කොලොන්න නව නැලියේ රට යැවීමට ‘ගර්කින්‘ එකතු කරන මධ්‍යස්ථානයක සේවකයකු කපා කොටා මරා දමා ඇතැයි ද ඔහුගේ අතක් වෙන් වී ඇ
ඌව සරසවිය වසයි
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයය දින නියමයක් නැතිව වැසූ බව උප කුලපති මහාචාර්ය රංජිත් ප්‍රේමලාල් පවසයි. පසුගිය අට වැන
අ’පුර වරිපනම් වංචාවක් පස්දෙනකුගේ වැඩ තහනම්
2010 සිට අනුරාධපුර මහා නගර සභාවේ වරිපනම් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සේවකයන් පස්දෙනකුගේ වැඩ තහනම් කළ බව
ලොව දෙවැනි වේගවත්ම මිනිසා - බ්ලේක් ජගත් ඔලිම්පික් කමිටුවේ උදහසට ලක්වෙයි
මේ වන විට ලොව දෙවැනි වේගවත්ම මිනිසා ලෙස ලෝකය පුරා අවධානය දිනාගෙන සිටින ජැමෙයිකානු කී‍්‍රඩක යොහාන් බ්ලේක්, ඩොලර්
පූසා වෙනුවෙන් දිවි දෙයි
ළිඳට වැටුනු බළල් පැටවකු ගොඩ ගැනිමට අඩි 18 ක් ගැඹුර ළිඳකට බට සිව් දෙනෙකුගේ එක් අයකු මිය ගොස් තිදෙනකු සිහි නැතිව රෝහ
වික්රමබාහුට අදත් වීසා නෑ
ඉරිදා (12) තමිල්නාඩුවේ පැවැත්වෙන ඊලාම් සමුළුවට යාමට අද සවස් වනතුරුත් වීසා නොලැබුණු බව නව වාමාංශික පෙරමුණේ නායක ආචා
සැලීගෙන් ඔලිම්පික් වාර්තාවක්
ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී මීටර 100 කඩුලූ පැන දිවීම (කාන්තා) ඉසව්වේ රන් පදක්කම ඕස්ටේ්රලියාවේ සැලී පියර්සන් (තත්පර
කඩුලූ පැනීමේ ලෝක ශූරයා අතරමඟ නවතී
මීටර 110 කඩුලූ පැන දිවීමේ (පිරිමි) ඉසව්වේ ලෝක වාර්තාවට (තත්පර 12.87) හිමිකම් කියන කියුබාවේ ඩැරන් රොබ්ලස්ට ලන්ඩන් ඔලිම්ප
මීටර 200 කාන්තා රන් පදක්කම ලෝක ශූරිය පැරද වු ඇලිසන්ට
ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මීටර 200 කාන්තා ඉසව්වේ අවසන් මහා තරගයේදී එම ඉසව්වේ ලෝක ශූරිය වන ජැමෙයිකාවේ වෙරෝ
ලක් සතොසෙන් කුස්සියට සහනයක්
ලක් සතොස සිකුරාදා සිට අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ අටක මිල අඩුකරන බව කියයි.
පී.සී. ගුරුවරියගෙන් හොඳට කාලා
තමා විවාහ කැරගෙන ඇමෙරිකාවට ගොස් මධුසමය ගතකරන බව කියමින් ඇමෙරිකාවේ උගෙන ගන්නා නීති ශිෂ්‍යයකු බව කියාගත් පොලිස් ක
සරසවි වරම් ඉල්ලා අලූත් කඩේ යති
2011 වසරේ අගෝස්තු මසදී පැවැත්වූ උසස් පෙළ විභාගයේ නව ඉසෙඩ් කඩඉම් ලකුණු නිසා තමන්ට අසාධාරණයක් සිදුවී ඇති හෙයින් එම ලක
එංගලන්තය වසර 10 කට පසුව එක්දින රටවල් අතර පළමු තැනට
එංගලන්තය වසර 10 කට පසුව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ එක්දින ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට පැමිණීමට සමත්ව තිබේ. එං
පිස්සා බෙහෙත් විද මරයි
අධිමානසික රෝගයකින් පෙඵණු මර්වින් විල්සන් (54) නම් ටෙක්සාස් වැසියෙකු විෂ ශරීර ගතකොට මරණයට පත් කිරීමට ටෙක්සාස් අධි
රජ සෙබලා රැජිණගේ සායම අරී
එංගලන්තයේ බකිම් හැම් මාලිගයේ මුරකාවලෙහි යෙදෙන සෙබළකුට උසඵ විසුඵ කළ දරුවන් පිරිසකට බැන වදින අයුරු දැක්වෙන වී
‘අභීත නද පා කෙළේ සටන් පා තේජා‘
පනාමුරේ ඇත් රාජා මිය ගොස් වසර හැට එකක් සැපිරෙන ලබන11 වැනි දා පනාමුරේ ඇත් ගාල තුබූ බිමෙහි කටුගෙයක් හා එම ඇත් රජුගේ අන
රුහුණු ගොවියෝත් වතුර ඉල්ලති
මුරුතවෙල ජලාශයෙන් දියවර සැපැයෙන තම බණ්ඩි ගොයමට වතුර ඉල්ලමින් මාවෙල මහවැව් ජනපද ගොවීහු දහසක් පමණ ඇඹිලිපිටිය - නෝන
එජාප නීතිඥ සංගමයටත් වාරණයක්
එක්සත් ජාතික පක්ෂයේ ජාතික නීතිඥ සංගමයට නිලධරයන් පත් කිරීම බල රහිත කරමින් කොළඹ දිසා විනිසුරු ධම්මික ගනේපොළ මහතා අ
පෙම්වතා උසාවියේ දී බෙල්ලකපා ගනී
නුවරඑළිය මහාධිකරණයේ මිනීමැරුම් නඩුවක වැරැදිකරුවූ පුද්ගලයෙක් මරණ දඬුවම නියම කරන බව ප්‍රකාශ කරද්දී බ්ලේඩ් තලයක

