රජ සෙබලා රැජිණගේ සායම අරී
එංගලන්තයේ බකිම් හැම් මාලිගයේ මුරකාවලෙහි යෙදෙන සෙබළකුට උසඵ විසුඵ කළ දරුවන් පිරිසකට බැන වදින අයුරු දැක්වෙන වීඩියෝ පටයක් පසුගියදා මාධ්‍යට නිකුත් විය. රජ මාලිගය අසළ මුරකුටිවල සිටින මෙම සෙබඵන් තම සීමීත රාජකාරී කාලසිමාවේදි ඉතා තේජාන්විතව නොසෙල් වී සිටි වුවත් රජ මාලිගය බැලීමට පැමිණි කුඩා දරුවන් පිරිසක් ඔවුන් දැක සිනා සීම නිසා මේ සෙබළාට සිය රාජකාරිය අමතක වී ගියේය.

