එජාප නීතිඥ සංගමයටත් වාරණයක්
එක්සත් ජාතික පක්ෂයේ ජාතික නීතිඥ සංගමයට නිලධරයන් පත් කිරීම බල රහිත කරමින් කොළඹ දිසා විනිසුරු ධම්මික ගනේපොළ මහතා අද අතුරු වාරණයක් නිකුත් කෙළේය. ලබන 23 වැනි දා උසාවියේ පෙනී සිටින ලෙස ද එහි නිලධරයනට නියෝග කෙළේය. හිටපු මන්ත්‍රී මහේන් ගුණසේකර මහතා එම අතුරු වාරණය ඉල්ලා සිටියේය.

