පිස්සා බෙහෙත් විද මරයි


අධිමානසික රෝගයකින් පෙඵණු මර්වින් විල්සන් (54) නම් ටෙක්සාස් වැසියෙකු  විෂ ශරීර ගතකොට මරණයට  පත් කිරීමට ටෙක්සාස් අධිකරණය නියෝග කළේය ඒ අනුව ඔහු මරා දැමිණි 1992 දි  ටෙක්සාස් පොලිසියේ රහස් පරීක්ෂකවරයෙකු  මරා දැමියැයි ඔහුට    චෝදනා නැගිණි. ඒ වනවිටද ඔහු මානසික  රෝගියෙකි ඔහුට සමාව දෙන ලෙස සිවිල් සංවිධාන හා නීතීඥවරු ආයාචනා කළහ.