සිරිදළදාගමනය ළඟදීම තිරයට By None // 2012 අගෝ 10 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ටෙලිනාට්‍ය හා චිත‍්‍රපට අධ්‍යක්‍ෂ සනත් අබේසේකර අධ්‍යක්‍ෂණය කළ නවතම සිනමා නිර්මාණය ”සිරි දළදාගමනය” ළඟදීම රිදී තිරයෙන් දැකගත හැකිය. පූජ්‍ය අකරවිට සංඝානන්ද හිමියන් හා ඊ.ඒ.පී. සමූහ ව්‍යාපාරයේ සභාපතිනි ආචාර්ය සෝමා එදිරිසිංහ සම නිෂ්පාදන කළ වන ”සිරි දළදාගමනය” චිත‍්‍රපටය ”ඊ.ඒ.පී. චිත‍්‍රපට” සමාගමේ ඉදිරිපත් කිරීමකි. මෙහි විධායක නිෂ්පාදනය නිහාල් සංජය ගෙනි. ”සිරි දළදාගමනය” චිත‍්‍රපටයේ දන්ත කුමරු ලෙස හේෂාන් මනුලත්, හේමමාලි කුමරිය ලෙස ප‍්‍රසාදි සමරකෝන්ද ප‍්‍රධාන චරිත නිරූපණය කරති. ඔවුන් දෙදෙනාගේම කුළුඳුල් චිත‍්‍රපට රංගනය මෙයවීම විශේෂත්වයකි. ප‍්‍රවීණ සිනමා නිළි ගීතා කුමාරසිංහ වසර 7කට පසු චිත‍්‍රපට රංගනයට එක්වීමද මෙහි තවත් විශේෂත්වයකි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත