ඌව සරසවිය වසයි


ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයය දින නියමයක් නැතිව වැසූ බව උප කුලපති මහාචාර්ය රංජිත් ප්‍රේමලාල් පවසයි. පසුගිය අට වැනි දා සිට සිසු වර්ජනයක් ද පැවැතියේය. තමන් පරිපාලනයට එරෙහිව විරෝධය දැක් වූ බව සිසුහු කියති. සරසවි බිම මාධ්‍යයයට ද තහනම් කැර ඇත.