වික‍්‍රමබාහුට අදත් වීසා නෑ
ඉරිදා (12) තමිල්නාඩුවේ පැවැත්වෙන ඊලාම් සමුළුවට යාමට අද සවස් වනතුරුත් වීසා නොලැබුණු බව නව වාමාංශික පෙරමුණේ නායක ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න කියයි.
අවශ්‍ය සියලූ ලියකියවිලි බාරදුන් බවත් වීසා නොලැබුණොත් ඊට සහභාගි විය නොහැකි බව තමිල්නාඩු මහ ඇමැති කරුණානිධිට පැවසූ බවත් ආචාර්ය වික‍්‍රමබාහු කියයි.

