ගාල්ල විද්‍යාලෝක විදුහලේ නව විදුහල්පති බන්දුල ජයසිංහ මහතා වැඩ භාරගනිද්දී ඇතිවූ කලබලය සංසිදුවීමට අද පාසල වැසීමට
දියත
අද තරග දෙකම තීරණාත්මකයි
විස්සයි-20 ලෝක කුසලාන තරාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ පළමු කාණ්ඩයේ අවසන් තරග දෙක අද (1 වැනිදා) මහනුවර පල්ලෙකැලේ ක්‍රී
ටෙලි නාට්‍ය අධ්යක්ෂ මරුට
මහරගම පරණ කොට්ටාව පාරේ සිදු වූ රිය අනතුරකින් ටෙලිනාට්‍ය අධ්යක්ෂ්යවරයකු වූ නාලක වෙදමුල්ල (40) මහතා මියගිගොස් තවත
පළාත් මන්ත්‍රී නිවෙස ළඟින් බෝම්බ
නැගෙනහිර පළාත් සභාවේ දෙමළ සංධාන මන්ත්‍රීවරයකුගේ නිවෙස අසලන් බෝම්බ කිහිපයක් සොයාගත් බව කලවංචිකුඩි පොලිසිය කියය
ශ්‍රී ලංකා කී‍්‍රඩකයෝ අවසන් පූර්ව වටය අබියස
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටයේ තරගයකදී කඩුලූ 9 කින් ප්‍රබල බටහිර ඉන්දීය කොදෙව් පිල පර
උග්ගල් දෙවොල් ඇතා කුලප්පුවෙයි
බලන්ගොඩ උග්ගල අලුත්නුවර කුඩා කතරගම දේවාලයේ කරඬුව වැඩම කැරවීමට සිටි ඇතා කුලප්පුවීමෙන් හෝ කුලප්පු කැරවීමෙන් ඉරි
බස් දෙකක් ගැටී 34ක් රෝහලේ
මොරගහහේන තලගල හන්දියේදී පෞද්ගලික බස් දෙකක් ගැටී පාසල් සිසුන් දෙදෙනකු ඇතුළු 34 දෙනකු රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
නව අධිවේගී මගේ සිව්දෙනෙක් මරුට
අතුරුගිරියේ ඉදිවන නව අධිවේගී මාර්ගයේ අද අලුයම කැබ්රියක් මඩවලකට පෙරළීමෙන් එහි ගමන් කළ පොලිස් සාමාජිකයන් දෙදෙනෙක
ඉන්දියාව කඩුලූ 8 කින් පාකිස්තානය පරදවයි
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටයේ දෙවැනි කාණ්ඩයේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී අ
ඇවිදීමේ වටිනාකම කියයි
ලෝක හදවත් දිනය නිමිත්තෙන් හෘදයාබාධ වළක්වා ගැනීමේ පා ගමනක් කොළඹ කොටුවේ ජනාධිපති කාර්යාලයේ සිට අරලියගහ මන්දිරය ද
විපක්ෂය ආණ්ඩුවට කඩේ යනවා
ශ්‍රී ලංකාවේ හොඳ විපක්ෂයක් නැතැයිද ඇත්තේ රජයට යටත්වූ විපක්ෂයක් යැයිද ගිරාඹේ ආනන්ද රාමඤ්ඤ නිකායේ අනු නාහිමියෝ අ
”බිම්බෝම්බ විරෝධය සපත්තුවෙන්”
බිම්බෝම්බ වලින් ලොව පුරා අංග විකල වූවන්ගේ ඉරණම කියා පාමින් බිම්බෝම්බ නිෂ්පාදනයට එරෙහිව මහා උද්ඝෝෂණයක් ප්‍රංශය
තවත් 150ක් ඕස්ටේ්රලියාවට පනිති
ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් 146 දෙනකු රැගත් යාත්‍රාවක් ඕස්ටේ්රලියා මුහුදු සීමාවේදී එරට නාවික හමුදා මෙහෙයුම
හොර රන් ත්‍රිකෝණයට ලංකාවත්?
ඉන්දියාවට නීති විරෝධී ලෙස රත්රන් රැුගෙන ආ ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයින් ඇතුළු 13 දෙනකු සැප්තැම්බර් මාසයේදී චෙන්නාය
ක්‍රිකට් ටිකට් සොරාගත් සුද්දා අල්ලයි
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ටිකට් 103ක් කුරුඳුවත්තේ ටිකට් කාර්යාලයෙන් සොරාගෙන යමින් සිටි බි්
ඕස්ටේ්රලියාව දෙවැනි ජයත් ලබයි
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටයේ දෙවැනි කාණ්ඩයේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී අ
අතකස ලන්ඩන් යයි.
අගනුවර තරුණ කවි සමාජයේ ශාඛාවක් ලන්ඩන් නුවර විවෘත විය. ලන්ඩන් විහාරවාසී කොන්වැවේ ආරියරතන හිමියන්ගේ ප්‍රධානත්වය
මතුගම තරුණයෙක් හොර නෝට්ටු මාරයෙක් හදයි
හොර නෝට්ටු හඳුණා ගැනීමේ කුඩා උපකරණයක් නිපදවු මතුගම ශාන්ත මේරි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන අසුරමුනි චන්දන පසංජි
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ බලාපොරොත්තු පුස්සක් වෙයි
නවසීලන්ත ක්‍රීඩිකාවෝ කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට සම
එජාප බල කණුවක් නිහඬ වෙයි
එක්සත් ජාතික පක්ෂයේ ආරම්භක සාමාජිකයකු, ඇමතිවරයකු, ඌව හා මධ්‍යම පාළාතේ ආණ්ඩුකාරවරයකු වූ පී සී ඉඹුලාන මහතා (91) අභවප
එදා අපට බැනපු අය අද අපේ දේවල් කොපිකරනවා
සම්මාන උළෙල දෙකකදී එකවර හොඳම සම්මානයට පාත්රවීම නළුවකු හෝ නිළියක ලබන විශාල භාග්‍යයකි. පසුගියදා පැවැති රයිගම් ට
විලිරුදා උපකාර පුහුණුව බැංකොක් පොලිසියට
තායිලන්තයේ බැංකොක් නුවර රථවාහන තදබදය අතින් ලොව ඉහළින්ම සිටින අගනුවරකි. බැංකොන් නුවර මැද පිහිටි බැංකොක් මහා රෝහල
බ්‍රසීල බැඞ්මින්ටන් තරගාවලියේ නිලූක අවසන් මහා තරගයට
බ්‍රසීලයේදී දැන් පැවැත්වෙන 27 වැනි බ්‍රසීල අන්තර්ජාතික බැඞ්මින්ටන් ශූරතාවලියේ (2012) පිරිමි කේවළ ඉසව්වේ අවසන් මහ
චන්ද්‍රිකා වැවේ මැණික් ඉල්ලම්?
ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැවේ පිටවාන ප්‍රතිසංස්කරණය කරද්දී මැණික් ඉල්ලමක් මතුවී යැයි කියමින් එක් දහස් පන්සියයකට
උඩරටදි බසයක් ගිනිගනී
බදුල්ල-බණ්ඩාරවෙල මාර්ගයේ ධාවනය වූ පෞද්ගලික බවසයක් උඩුවරදී ගිනි ගත්තේය. මගීහු බසයෙන් පැණ දිවි බේරා ගත්හ.
කාර් කොල්ලකරුවෝ පොලිස් කටේ වැටෙති
කුලී ගමණක් යන මුවාවෙන් රාගම දියගලදී කාරයකට නැගුණු තිදෙනෙකු රියදුරාට අවි පෙන්වා කාරය පැහැරගෙන ගිය නමුත් ජා-ඇල දකු
ශ්‍රී ලංකා කාන්තා පිල ලකුණු 89 කට දැවීයයි
කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්ර
පොකට් ගහන්න ගෑනු වන්නියටත් යති
වව්නියාව සෙට්ටිකුලම මැණික්ෆාම් ප්‍රදේශයකදී ගැට කපන්නියක බස් මගියෙකුගේ රුපියල් 20000ක් පොකට් ගසා ඇතැයි පොලීසිය කි
ඝාතන පිරික්සූ සී.අයි කොළඹට කැඳවයි
කහවත්තේ කොටකෙතන ඝාතන පිළිබඳ පරීක්ෂණ මෙහෙයවූ ප්‍රධාන පරීක්ෂක රොහාන් ඕළුගල මහතා හදිසියේ කොළඹට කැඳවීමට විරෝධය පළ

