ඇමෙරිකාවේ ෆෝඩ් සමාගමේ නිෂ්පාදනය කැරෙන ෂෙල්බි ජි ටී 500 කාරයක් බොරැල්ල නාරාහේන්පිට පාරේ ඇල්විටිගල මහල් නිවාස අසල
දියත
ඇල්ල - වැල්ලවාය පාරේ යන්න බෑ
ඇල්ල - වැල්ලවාය මාර්ගයේ 12 කණුව අසල පාරට පස් කන්දක් කඩා වැටී පාර අවහිර වී ඇත. විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය
ෆොන්සේකාගේ මැයි රැලිය පැලවත්තේ
ප්රජාතන්ත්රවාදී පක්ෂයේ මැයි දින රැලිය එම පක්ෂයේ නායක හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වය
සන්ධාන මැයි රැලිය කැම්බල් පිටියේ
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි දින රැලිය අද පස්වරුවේ මහින්ද රාජපක්ෂ ජනපතිගේ ප්‍රධානත්වයෙන් කැම්බල් පිටියේ
කොටියාටයි ගෝල පිරිසටයි කැනඩාව පාවඩ එළයි
කොටි සංවිධානයට හිතවාදී යැයි පවසමින් ශ්‍රී ලංකා රජය ස්වේච්ඡා සංවිධාන 16ක කටයුතු තහනම් කළද, එම සංවිධානවලට කැනඩාවෙ
ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පොලිසිය සමග ගැටේ
ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ මැයි දින රැලිය අද කොම්පඤ්ඤවීදිය හන්දියේ දී පැවැත්විණි. කොටුව දුම්රිය නැවතුම
ගම්පහ කප්පම් දෙන්නා පොලිසියේ
ගණේමුල්ල සහ ගම්පහ ව්‍යාපාරිකයන් බිය ගන්නවා කප්පම් ගන්නා බව කියන දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව ගණේමුල්ල පොල
සිරිතුංග කොස්ගස් හංදියේ
‘එක්සත් මවක් ගොඩ නගමු‘ තේමාව යටතේ එක්සත් සමාජවාසී පක්ෂයේ මැයි දින සමරුව කොළඹ 14 ග්‍රෑන්ඩ්පාස්හි කොස්ගස් හංද
බාලා තම්පෝ මැයි රැලිය අමතයි
ලංකා වෙළෙඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමයේ (සී.එම්.යූ) මැයි දින පෙළපාළිය කොල්ලුපිටිය ගාලු පාරේ දී අද සවස පැවැත්විණ
කොටි සංවිධානය ඇමෙරිකාවේ යළි තහනම් කරයි
කොටි සංවිධානය යළිත් වරක් තමනම් සංවිධානයක් ලෙස ඇමෙරිකාව නම් කර ඇත. ලොව පුරා තිබෙන ත්‍රස්ත සංවිධාන 100කට වැඩි සං
වැඩ තහනම් කළාට රියදුරු සංගම් විරෝධ
පොතුහැර දුම්රිය අනතුර සම්බන්ධව දැයට කිරුළ දුම්රියේ රියදුරු ඇතුළු පස් දෙනකුගේ වැඩ තහනම් කිරීම පිළිබඳව දුම්
මැයි රැලියට කලින්ම ‘රතු‘ එළියට පනී
සන්ධාන මැයි රැලියට සහභාගී වීමට දඹුල්ලේ සිට කැම්බල්පිටියට එමින් සිටි දෙපිරිසක් අතර අත්තනගල්ලේ හොරගොල්ලේ දී අ
නොදුටු ගූගල් තැන්
අන්තර්ජාලය භාවිතා කරන බොහෝ දෙනාගේ ඈස නොගෑටෙන තැන් අලලා එක්සෙන්සර් ෆිල්ම් ආයතනයත් එසෑණ පුවත් සේවයත් සකසන වර්ථා
බලය පෙන්වන්න වාසු එක් දින වර්ජනයක් ඉල්ලයි
‘කම්කරු බලයට අකමැති බලු ගැති සේනාව රටේ ජාතික අසමගිය වපුරමින් ඉන්නවා.පර්පයින් පොළොගුන්සේ සිටින මෙවැන
ජවිපෙ රැලිය දෙහිවලින් පිටත් වේ
ජනතා විමුක්ති පෙරමුණේ මැයි පෙළපාළිය අද (1) සවස එකට පමණ දෙහිවල එස් ද එස් ජයසිංහ පිටියෙන් ආරම්භ විය. එම පෙළපාලි
කළු අප්පුගේ ශතකය හික් පොතු පෙට්ටියෙන් අවසන්
දෙහිඅත්තකණ්ඩිය හෙන්නානිගල හිටපු ආදී වාසී නායක තාලාවරිගේ කළු අප්පු (114ට වැඩි) අභාවප්‍රාප්ත විය. දරුවන් 10 දෙනකු
නාන්නගිය සිසුවා ගොඩ නොයෙයි
අම්බලන්තොට වැලිපටන්වල ඕච්චම මුහුදේ නාන්නට ගිය 16 හැවිරිදි පාසල් සිසුවකු සොයා ගැනීමට සහන සේවකයින් වෙහෙසෙතියි පො
කම්කරු නායකයාට උපහාර
මෙරට කීර්තිමත් කම්කරු නායකයකු වු ඒ ඊ ගුණසිංහ මහතාගේ 123 වැනි ජන්ම දිනය සැමරීම හා ලෝක කම්කරු දිනය වෙනුවෙන් ඒ මහ
ප්‍රේමදාස ජනපතිට උපහාර
හිටපු ජනපති ආර් ප්‍රේමදාස මහතාගේ 21 වැනි ගුණානුස්මරණය නිමිත්තෙන් කොළඹ අලුත් කඩේ පිහිටි ප්‍රේමදාස පිළිරුවට පුෂ
කොළඹ රතු වේ
අද කොළඹ මැයි රැළි විස්සකට ආසන්න ප්‍රමාණයක් පැවැත්වේ උදේ සිටම පෙළ පාලි සහ රැළි වලට සහභාගිවිමට පිරිස් ක
කොඩි කණුවෙන් එස්.එස්.පී රෝහලේ
බණ්ඩාරවෙල නගරයේ පැවැත්වීමට නියමිත කම්කරු කොංග්‍රසයේ මැයි රැලිය වෙනුවෙන් සිටුවමින් සිටි කොඩි කණුවක් හිසට ම
අධිවේගෙන් මැයි රැල්ලට මාතරින් කොළඹට
කොළඹ මැයි රැලි වලට සෙනඟ රැගත් ලංගම බස් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම අද උදේ පෙළ ගස්වා තිබිණී. ලංකා ව
කොළ මැයි රැල්ල අම්පාරේ
එක්සත් ජාතික පක්ෂය මෙවර මැයි රැලිය අම්පාර නගරයේ පැවත්වීමට යයි. පෙළපාළිය ප.ව.2.00 ට අම්පාර බ්‍රවුන් හන්දියෙන්
පාසල් ප්‍රවාහන සේවා මැයි දිනය අපුරේ
සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමයින් ප්‍රවාහන සේවා සංගමයේ මැයි පෙළපාළිය හා රැළිය තෙවැනි වරටත් අනුරාධප
කලාඔය දිය පැන්නුම පාර වහයි
පුත්තලම එළුවන්කුලම මන්නාරම් මාර්ගයේ කලා ඔය දිය පැන්නුමේ අඩි දෙකක් පමණ ගං වතුරෙන් යට වී එම මාර්ගයේ වාහන ගමනා
බල යාපා පටුනේ නැටුමෙ රඟ
ලෝක නර්තන දින සැමරුම් උළෙල පසුගිය දා යාපනය වීරසිංහම් ශාලාවේදී පැවැත්විණි. සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, ශී
චෙන්නායි දුම්රියක බෝම්බ පිපිරේ
ඉන්දියාවේ චෙන්නායි මධ්‍යම දුම්රිය නැවතුම් පොළේ දී අද උදෑසන බෝම්බ දෙකක් පුපුරා යෑමෙන් එක් අයෙක් මිය ගොස් 14 දෙනෙ
පොතුහැර අනතුරට පහකගේ වැඩ තහනම්
පොතුහැර දුම්රිය අනතුර සම්බන්ධයෙන් දැයට කිරුළ දුම්රියේ රියදුරු, රියදුරු සහායක හා ප්‍රධාන නියාමකවරයාගේ ද, අනතුර
අද කාලගුණය (මැයි 01)
අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ පළාත් වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සමහර ස්ථාන වලට තද වැසි (මි
උෂ්ණත්ව පාලනය භාවනාවෙන්
තිබ්බතයේ ලාමාවරු භාවනාවෙන් සිය සිරුරේ උෂ්ණත්වය පාලනය කිරීමේ හැකියාව ලබා ඇතැයි සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්

