කොළ මැයි රැල්ල අම්පාරේ


එක්සත් ජාතික පක්ෂය මෙවර මැයි රැලිය අම්පාර නගරයේ පැවත්වීමට යයි.

පෙළපාළිය ප.ව.2.00 ට අම්පාර බ‍්‍රවුන් හන්දියෙන් ආරම්භ කිරීමට නියමිතය. එ.ජා.ප නියෝජ්‍ය නායක කරු ජයසුරිය, මහ ලේකම් තිස්ස අත්තනායක ඇතුළු නායකයින් මෙම රැලියට සහභාගී වෙන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ මහතා කීහ.

ජාතික නායකත්ව මණ්ඩලයේ සභික  ජාතික යොවුන් පෙරමුණේ සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියහ.