නාන්නගිය සිසුවා ගොඩ නොයෙයි


අම්බලන්තොට වැලිපටන්වල ඕච්චම මුහුදේ නාන්නට ගිය 16 හැවිරිදි පාසල් සිසුවකු සොයා ගැනීමට සහන සේවකයින් වෙහෙසෙතියි පොලීසිය කියයි.