සිරිතුංග කොස්ගස් හංදියේ


‘එක්සත් මවක් ගොඩ නගමු‘ තේමාව යටතේ එක්සත් සමාජවාසී පක්ෂයේ මැයි දින සමරුව කොළඹ 14 ග්‍රෑන්ඩ්පාස්හි කොස්ගස් හංදියේ දී අද පස්වරුවේ පැවැත්විණි.

ඔරුගොඩවත්ත ගුවන් පාලම අසල සිට ඔවුහු පෙළපාළියකින් කොස් ගස් හංදිය දක්වා ගමන් කළහ.

පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය මහතා ඇතුළු පක්ෂයේ ක්‍රියාකාරීහු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.