වැඩ තහනම් කළාට රියදුරු සංගම් විරෝධ


පොතුහැර දුම්රිය අනතුර සම්බන්ධව දැයට කිරුළ දුම්රියේ රියදුරු ඇතුළු  පස් දෙනකුගේ වැඩ  තහනම් කිරීම පිළිබඳව දුම්රිය රියදුරු සංගමය දැඩි විරෝධය  දක්වයි.

 සිකුරාදා (2) විශේෂ සාකච්ඡාවක් කැඳවා ඉදිරි ක්‍රියා මාර්ග  ගන්නා බව ද සංගමය කියයි.