කොටි සංවිධානයට හිතවාදී යැයි පවසමින් ශ්‍රී ලංකා රජය ස්වේච්ඡා සංවිධාන 16ක කටයුතු තහනම් කළද, එම සංවිධානවලට කැනඩාවෙන් බාධාවක් නැතැයි කැනඩා රජය කියයි.
එරට විදේශ අමාත්‍ය ජෝන් බෙයාර්ච් හා රාජ්‍ය අමාත්‍ය ලින් යෙලිච් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටී.

