කොළඹ මැයි රැලි වලට සෙනඟ රැගත් ලංගම බස් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම අද උදේ පෙළ ගස්වා තිබිණී.
ලංකා වතු සේවා සංගමයේ මැයි රැලිය මාතර වෙරළ පාරින් අරඹා දුම්රිය පොළ සමුකාර මන්දිරය අසලට ගොස් රැලියක් පැවැත්වීය.
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස්වාදී ලෙනින් පක්ෂය වව්නියාව මහජන ක්‍රිඩාංගණයේදී මැයි රැළියක් පැවැත්වීය.
(රොමේෂ් මධුෂංක)
ලෝක කම්කරු දිනයේදීත් දඹුල්ලේ මෙම කාන්තාව සිය ජීවන මග සලසා ගැනීම සදහා තෙල් හලකදී ශ්‍රමය පිදුවාය.
(කාංචන කුමාර ආරියදාස)

