කොටි සංවිධානය ඇමෙරිකාවේ යළි තහනම් කරයි


කොටි සංවිධානය යළිත් වරක් තමනම් සංවිධානයක් ලෙස ඇමෙරිකාව නම් කර ඇත.

ලොව පුරා තිබෙන ත්‍රස්ත සංවිධාන 100කට වැඩි සංඛ්‍යාවක් ඇමෙරිකා තහනම් ලැයිස්තුවේ දැක්වේ.