කොඩි කණුවෙන් එස්.එස්.පී රෝහලේ


බණ්ඩාරවෙල නගරයේ පැවැත්වීමට නියමිත  කම්කරු කොංග්‍රසයේ මැයි රැලිය වෙනුවෙන් සිටුවමින් සිටි කොඩි කණුවක් හිසට මතට වැටීමෙන් බණ්ඩාරවෙල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික සිරිවර්ධන මහතා තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.