රුපියල් කෝටි 68කට අධික හෙරොයින් කිලෝ 85ක් මොටර් රථයකින් ප්‍රවාහනය කිරීම සහ විකිණීමට අාධාර හා අනුබල දුන්නැයි රැඳව
දියත
රොඩ්නි පෙරේරා යුරෝපා සංගමයට
විදේශ අමාත්‍යංශ අතිරේක ලේකම් රොඩ්නි පෙරේරා මහතා බ්රසල්හි යුරෝපා සංගම් නව ශ්‍රී ලංකා තානාපති ලෙස පත්කරනු ලැ
ගල්ගමු කප්පම්කරුවෝ මිනිස් මළ නාති
ගල්ගමුව මීගලෑවේ දී දිනිඳු යශේන් දරුවා (04) පැහැරගෙන දින හතරක් රඳවාගෙන රුපියල් කෝටියක කප්පම් කෑමේ උත්සාහයේ දී රිමා
ග්ලාස්ගෝ වීරයාට රතු පලස
ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවති 20 වෙනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී බර ඉසිලීමෙන් රිදී පදක්කමක් හිමික
රේස් තුණ්ඩුවේ ලක්ෂ දහය ටික ටික ගෙවයි?
හික්කඩුවේ රේස් ඔට්ටු අල්ලන්නකුගේ රුපියල් තුන් දහසක ඕල් ඔන් තුණ්ඩුවට රුපියල් දස ලක්ෂ හතලින් නවදහස් දෙසිය දහ අටක
මීන
පරිත්‍යාගශීලී කටයුතු සඳහා යොමුවන දිනයකි. ක්‍රීඩා කටයුතුවලට සම්බන්ධ අයට කාර්ය බහුලවේ. ස්වයං රැකියා කටයුතුවල
කුම්භ
අධ්‍යාපන කටයුතුවල දියුණුව සැලසෙන අතර තරඟ විභාග ආදියෙන් ජය හිමිවේ. දුර ගමනක් යෙදේ. වැයවීම් ඉහළ යයි.
මකර
පැවැති දුෂ්කරතා රැසක් ජය ගැනීමට හැකිවේ. පාලන කටයුතුවල ගැටළු මතුවේ. නිවසින් බැහැරව කාලය ගෙවේ. නව මිතුරු සබඳතා ඇති
ධනු
රැකියාවට අමතර වෙනත් වගකීම් දැරීමට සිදුවේ. කෘෂිකාර්මික කටයුතුවලට ස්වාභාවික විපත් බලපායි. නිවසේ කාර්ය බහුලවේ. කෙ
වෘශ්චික
රහස් සතුරු බාධක සහිත දිනයකි. ඉඩම් ප්‍රශණයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. බලාපොරොත්තු රහිත ගමන් යෙදේ. වැයවීම් ඉහ
තුලා
නව පදිංචියක් වෙනුවෙන් වෙහෙසේ. දුර සිටින ඥාතියකුගේ පැමිණීම සිදුවේ. තම බලාපොරොත්තු රැුසක් ඉටුවන අතර සුළු සෞඛ්‍ය
කන්‍යා
ප්‍රිය සාද ආදිය සඳහා ඇරයුම් ලැබේ. ස්වයං රැුකියාවල නිරතවූවනට කාර්යබහුල වේ. නුහුරු නුපුරුදු කටයුතු සඳහා වැඩි උ
සිංහ
අතපසු වූ කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් යෙදවීමට සිදුවේ. විවාහ බලාපොරොත්තු කල් යන බව පෙනේ. හදිසි ධන ලාභ ආදියට ඉඩ ඇත. ආ
කටක
රැකියාවට සම්බන්ධ දුර ගමනක් යෙදේ, ගමන් පහසුකම් ලැබේ. දෛනික වැටුප් ලාභීන්ට සුබ දිනයකි. මංගල උත්සව ආදියට සම්බන්ධ වී
මිථුන
බාධක මධ්‍යයේ වැඩ කටයුතු කිරීමට සිදුවන දිනයකි. තම උත්සාහයන් සඵල වේ. අසල්වැසියන්ගේ උදව් උපකාර ලැබේ. සමාජ සේවා කටය
වෘෂභ
රැකියා විරහිත අයට ආදායම් මාර්ග සැලසේ. හවුල් ව්‍යාපාර කටයුතුවල තරමක ගැටලූ මතුවේ. කෘෂිකාර්මික කටයුතුවලට ස්වභාවි
මේෂ
සහජ කුසලතා ඇති අයට සුබ දිනයකි. නව ආදායම් මාර්ග සලසා ගැනීමට හැකිවේ. කී‍්‍රඩා කටයුතුවලට සම්බන්ධ අයට කාර්ය බහුල වේ
ඌවේ ආසන 32 ට 617ක් පොර පිටියේ
ඌව පළාත් සභා මැතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 14 කින් හා ස්වාධින කණ්ඩායම් 11 කින් අපේක්ෂකයෝ 617 දෙනෙක් තරගයට ප
වාස් පුතා යළිත් රිමාන්ඩ්
බම්බලපිටිය ව්‍යාපාරික මොහාමඩ් සියාම් ඝාතනයේ සැකකරුවකු වන රවිදු වාස් ගුණවර්ධන තවත් මාස තුනක් රිමාන්ඩ් කරන්
පුදන කොටම කාපි යකා
ඌව පළාත් සභා මැතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ නාම යෝජනා භාරදීම සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පිරිසක් මහියං
ලක්ෂ 12 ක රන් පුංචි පරිගණකයේ අලවලා
රුපියල් දොලොස් ලක්ෂ පනස් දහසක් වටිනා තුනී රත්තරන් පතුරු දෙකක් ලැප් ටොප් පරිගණකයක අලවාගෙන ඉන්දියාවේ බැංගලෝ
සල්ලි පමා කළැයි ගොවියෝ විදී බසිති
ගලේවෙල දේවහුව ව්‍යාපාරයට වගා ළිං සදහා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය දුන් රුපියල් ලක්ෂ 119 ක් දඹුල්ල වාරිමාර්ග කාර්
සොඳුරු සිසුහු විසඳුම් ඉල්ලති
කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයයේ සිසුන්ගේ අධ්‍යයන අංශ ගැටළු නොවිසඳතියි කියමින් සිසුහු 400ක් පමණ අද උද්ඝෝෂණ
වෛරී එස්එම්එස් යැව්වොත් අත්අඩංගුවට
සිංහල හා මුස්ලිම් ජනයා අතර අසමගිය හා වෛරය ඇති කරන එස් එම් එස් පණිවුඩ යැවූ බව කියන සිව්දෙනකු කොළඹ, පන්නල හා දෙහිවල
මොරටු සමන්ගේ ගෝලයා කුඩු සමග අල්ලයි
මිය ගිය මොරටු සමන්ගේ රියදුරකු බව කියන පුද්ගලයෙක් රුපියල් ලක්ෂ දහයක හෙරොයින් මත්කුඩු සමඟ බණ්ඩාරගම කිඳෙල්පිටියේ
එජාප මහ ඇමැති අපේක්ෂක බදුල්ලෙන් නම් දෙයි
එක්සත් ජාතික පක්ෂයේ මහ ඇමැති අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු බදුල්ල කච්චේරියේදී අද (6) න
සෙවනැලි මිය යන හැන්දෑවේ අතීතයට යන සොඳුරු මිනිසා
හීන් හඬින් ගයන මේ ගීතය තුළ වූ භාවාත්මක බව මොහොතකට මේ සොඳුරු වූ මිනිසාගේ දෑස් තෙත් කරමින් ඇඳී මැකී යන යුරු හ
හුරුළුවැව සෝයා ගොවියෝ අපුර කච්චේරිය වටලති
රජයේ අනුග්‍රහයෙන් බාල බීජ සැපයීමෙන් ගිය වසරේ දෙසැම්බරයේ සිදු වූ වගා පාළුව වෙනුවෙන් පොරොන්දු වූ පරිදි මාස තුනක
ඌව ඡන්දය සැප්තැම්බර 20
ඌව පළාත් සභා ඡන්දය සැප්තැම්බර 20 වැනි දා පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමසාරිස් කාර්යාල ආරංචි කියයි. නාම යෝජන
එජාපයෙනුත් මොනරාගලට නාම යෝජනා
ඌව පළාත් සභාවේ මොනරාගල දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂයත් අද (06) නාම යෝජනා භාර දුන්නේය. කණ්ඩායම් නායක හ

