ඌව ඡන්දය සැප්තැම්බර 20


ඌව පළාත් සභා ඡන්දය සැප්තැම්බර 20 වැනි දා පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමසාරිස් කාර්යාල ආරංචි කියයි.

නාම යෝජනා භාර ගැනීම අද දවල් 12ට අවසන් විය.