හික්කඩුවේ රේස් ඔට්ටු අල්ලන්නකුගේ රුපියල් තුන් දහසක ඕල් ඔන් තුණ්ඩුවට රුපියල් දස ලක්ෂ හතලින් නවදහස් දෙසිය දහ අටක දිණුමක් හිමි වූ නමුත් එම මුදල ගැනීමට ගාල්ල පොලිසියට යෑමට සිදු විය.
ඔට්ටුපොළ හිමියා පොලිසියේ දී පොරොන්දු වූයේ කොටස් වශයෙන් ඒ මුදල ගෙවන බවයි.

