ධනු


රැකියාවට අමතර වෙනත් වගකීම් දැරීමට සිදුවේ. කෘෂිකාර්මික කටයුතුවලට ස්වාභාවික විපත් බලපායි. නිවසේ කාර්ය බහුලවේ. කෙටි ගමන් බිමන් යෙදේ.