එජාපයෙනුත් මොනරාගලට නාම යෝජනා


ඌව පළාත් සභාවේ  මොනරාගල දිස්ත්‍රික්කයට  එක්සත් ජාතික පක්ෂයත් අද (06) නාම යෝජනා භාර දුන්නේය.

කණ්ඩායම් නායක හිටපු සභාපති ආනන්ද කුමාරසිරි මහතා තේරීම් භාර නිලධාරී  ඒ පද්මනාදන් මහතාට සිය පක්ෂයේ නාම යෝජනා බාර දුන්නේය.

nn1