සල්ලි පමා කළැයි ගොවියෝ විදී බසිති


ගලේවෙල දේවහුව ව්‍යාපාරයට වගා ළිං සදහා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය දුන් රුපියල් ලක්ෂ 119 ක් දඹුල්ල වාරිමාර්ග කාර්යාලයෙන්  නොලැබුණු  බව පවසමින් ගොවියෝ පිරිසක් උද්ඝෝෂණය කළහ.

 ලොකු ලූණු වගාව සඳහා   වගා ළිං 168ක් හාරා ඇතත් වැඩ අවසන් කර ගන්නට මුදල් නැති බව  ගොවිහු කියති .

මාතලේ දිස්ත්‍රික් ලේකම් හෙලන් මීගස්මුල්ල මහත්මියගෙන් විමසීමේදී කිවේ මුදල් නිදහස් කර තිබෙන බවයි ,දඹුල්ල වාරිමාර්ග ඉංජිනේරු එච් .එම .බි .හේරත් මහතා කිවේ  කමිටු පත්කර ඇතත් වාර්තා ලැබී නැති නිසා පමා වී ඇති බවයි.

kanchan3 KANCHANA1 KANCHANA2 KANCHANA3 kanchana4 kanchana5