වෘෂභ


රැකියා විරහිත අයට ආදායම් මාර්ග සැලසේ. හවුල් ව්‍යාපාර කටයුතුවල තරමක ගැටලූ මතුවේ. කෘෂිකාර්මික කටයුතුවලට ස්වභාවික හානි සිදුවන අතර බලාපොරොත්තු ඉටු නොවේ.