එක්සත් ජාතික පක්ෂයේ මහ ඇමැති අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු බදුල්ල කච්චේරියේදී අද (6) නාම යෝජනා බාර දුන්නේය.
රවීන්ද්‍ර සමරවීර හා උපාලි සමරවීර ද ඔහු සමඟ නාම යෝජනා බාර දීමට පැමිණියහ.