මොරටු සමන්ගේ ගෝලයා කුඩු සමග අල්ලයි


මිය ගිය මොරටු සමන්ගේ රියදුරකු බව කියන පුද්ගලයෙක් රුපියල් ලක්ෂ දහයක හෙරොයින් මත්කුඩු සමඟ බණ්ඩාරගම කිඳෙල්පිටියේ දී අද අත්අඩංගුවට ගනු ලැබීය.

 

 bb2 bb22 bbb1 bbb5 bbbb5