ගල්ගමුව මීගලෑවේ දී දිනිඳු යශේන් දරුවා (04) පැහැරගෙන දින හතරක් රඳවාගෙන රුපියල් කෝටියක කප්පම් කෑමේ උත්සාහයේ දී රිමාන්ඩ් කැරුණු තරුණයෝ සිවුදෙනා හිරගෙදර දී වැසිකිළි වළකට බස්සවා අසූචි නහවා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
ඔවුන් රඳවා සිටියේ වාරියපොළ බන්ධනාගාරයේ ය.

