මීන


පරිත්‍යාගශීලී කටයුතු සඳහා යොමුවන දිනයකි. ක‍්‍රීඩා කටයුතුවලට සම්බන්ධ අයට කාර්ය බහුලවේ. ස්වයං රැකියා කටයුතුවල කාර්ය බහුලවේ. ආර්ථික තත්ත්වය සතුටුදායක වේ.