ඌවේ ආසන 32 ට 617ක් පොර පිටියේ


ඌව පළාත්  සභා මැතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 14 කින් හා ස්වාධින කණ්ඩායම් 11 කින් අපේක්ෂකයෝ  617 දෙනෙක් තරගයට පිවිස සිටිති.

ඌව පළාත් සභාවට තෝරාගත් මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 32 කි.ඉන් 18 දෙනෙක් බදුල්ල දිස්ත්‍රික්කයෙන් ද  14 දෙනෙක්  මොනරාගලින්ද තෝරා ගනු ලැබෙති.