විදේශ අමාත්‍යංශ අතිරේක ලේකම් රොඩ්නි පෙරේරා මහතා බ්‍රසල්හි යුරෝපා සංගම් නව ශ්‍රී ලංකා තානාපති ලෙස පත්කරනු ලැබ සිටියි.
නිව්යෝර්ක්හි කොළොම්බියා විශ්ව විද්‍යාලයයේ ඉවීලීග් ආයතනයෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධරයකු ද වන ඔහු ඉතාලිය, නොර්වේ, සයිප්‍රිස්, මෝල්ටා හා ඇල්බේනියාවේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් ද නිව්යෝර්ක් හා ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයයේ ද කෙන්යාවේ නයිරෝබියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයයේ ද තානාපති නිලධරයකු වශයෙන් සේවය කළේය.


