බම්බලපිටිය ව්‍යාපාරික මොහාමඩ් සියාම් ඝාතනයේ සැකකරුවකු වන රවිදු වාස් ගුණවර්ධන තවත් මාස තුනක් රිමාන්ඩ් කරන්නැයි කොළඹ මහාධිකරණයේ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල අද (06) නියෝග කළේය.
ඔහු මුදාහළ හොත් සාක්කි කරුවනට බලපෑම් කරතියි පැමිණිල්ල අධිකරණය හමුවේ කියා සිටියේය.
රවිදුගේ පියා වන හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ද මේ නඩුවේ සැකකරුවෙකි .

