ඉතාලියේ මිලානෝ නගරයට ආසන්නයේ පිහිටි බිනාස්කෝ ගමේ කැලිප්සෝ හෝටලයට පසුගිය දිනෙක මධ්‍යම රාත්‍රියේ යතුරු පැදිවල
දියත
අලියා සිංහයන්ට ගොදුරු වෙයි
සිංහයන් තිදෙනකු අලියකු මරා ගැනීමේ දුර්ලභ අවස්ථාවක් ඡායාරූපයට නැගීමට ස්විට්සර්ලන් ජාතික හෙයිඩි හා කර්ට් ගාර
මිලානෝ නුවරට කොන්සියුලර් කාර්යාලයක් ඉල්ලයි
ඉතාලියෙ වාණිජ අගනගර වන මිලානෝ නුවරට ස්ථිර කොන්සියුලර් කාර්යාලයක් අවශ්‍ය බව උතුරු ඉතාලියෙ ජිවත්වන ශ්‍රි ලාංක
දරු සුරතල් නොබලාම නෙත් පියා ගනී
ගර්භාෂයෙන් පිට පැලෝපීය නාලයේ වර්ධනය වු කළලයක් පිපිරී ඉතාලියේ වෙරෝනා නුවර ශ්‍රී ලාංකික මවක (32) මරුමුවට පත් වුවාය.
අලුත්ගමිනුත් වල්ලපට්ටා කිලෝ 50 ක් අල්ලයි
වල්ලාපට්ට කිලෝ 50 ක් සමඟ නව දෙනකු අලුත්ගම දන්වත්තේදී අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලීසියේ බුද්ධි අංශය කියයි.
ෆිනෑන්ස් අධ්යක්ෂවරු පහක් උසාවියට
තැන්පතු වංචා කළැයි පවරා ඇති නඩු 245 කට උත්තර දීම සඳහා සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ අධ්‍යක
උතුරේ අතුරුදන්වුවන් ගැන සොයයි
යුද සමයේදී උතුරු නැගෙනහිරින් අතුරුදන් වු බව කියන 13000 ක් පමණ දෙනා ගැන පැමිණිලි විභාග කරන ජනාධිපති කොමිෂන් සභාවේ
විදුලි කණුව දෙකට කැඩේ:සේවකයා මරුට
නවගත්තේගම අන්දර වැව විදුලි කණුවකට නැඟ රැහැන් අදිමින් සිටි පෞද්ගලික සමාගමක සේවකයකු විදුලි කණුව දෙකට කැඩී බිම
දවල්ටත් හෙඩ් ලයිට් ඕනෑ
බ්‍රහස්පතින්දා සිට බස්නාහිර පළාතේ යතුරුපැදි ප්‍රධාන ලාම්පුව දල්වාගෙන දහවල් කාලයේ ධාවනය කළ යුතු යැයි ප
මාවුස්සා කැලේ ගින්නක්
මාවුස්සාකැලේ ජලාශ රක්ෂිතයේ ගින්නක් හටගෙන ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය
හිමිනමට පහර දුන්නැයි රිමාන්ඩ්
විල්ගමුව නිපොන් පාලම අසලදී උඩවෙල සුමේධ හිමියනට පහර දුන්නැයි සැකපිට හෙට්ටිපොල පේරකනත්තේ එච් ජී අජිත් බණ්ඩාර ලබ
ඇට විස වී සිසුහු 15ක් රෝහලේ
කතරගම පාසලක සිසුහු පහළොස්දෙනෙක් ඇට වර්ගයක් කෑමෙන් රෝගාතුර වී කතරගම රෝහලට ඇතුළු කරනු ලැබුහ. ඇට වර්ගය කෑමෙන් ප
සුරාවට එරෙහි වු හිමි නමට මැර ප්‍රහාරයක්
විල්ගමුවේ සුරා සැලක් විවෘත කිරීමට විරෝධය එල්ල කළ විල්ගමුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකම් උඩුවෙල සුමේද හිමියෝ මැර
අලියෙක් ඡන්ද නීතීත් කඩයි : පොලීසියටත් ගහයි
ජා ඇළ වැලිගම්පිටියේදී ඡන්ද පෝස්ටර් ගැලවු පොලිස් කොස්තාපල්වරයකුට පහර දුන් බව කියන බස්නාහිර පළාත් ඡන්ද අපේක්ෂ
මාතලේ මහ වීදියේ මහ වළක්
මාතලේ නගරයේ ප්‍රධාන විදියේ පරණ පොලිසිය අසළ මාර්ගයේ මහ වළක් මතු විය. විශ්කම්භය අඩි පහක් වු මේ වළෙහි ගැඹුර අඩි ද
උණගලා වෙහෙරේ යට ගියාව මතු කරයි
පොළොන්නරුව පුජා නගරයට කිලෝ මීටර් පහක් උතුරු දෙසින් පොළොන්නරුව හතමුණ පාරේ පිහිටි ඉපැරැණි උණගලා වෙහෙර පිළිසකර ක
කිලෝ 40000 ක එළවළු අලින්ට හරකුන්ට
දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානයට අද රැගෙන ආ එළවළු කිලෝ හතලිස්දහසක් විකුණා ගැනීමට නොහැකිව කුණූ ගොඩට දැමු බව වෙළද සංග
තංගල්ල හිටපු සභාපති දිගටම රිමාන්ඩ්
තංගල්ලේ නිවාඩු නිකේතනයකදී බ්‍රිතාන්‍ය ජාතිකයකු ඝාතනය කැර ඔහුගේ සහකාරීය කෙළෙසීයැයි සැකපිට අද අත්අඩංගුවට ග
පෙට්‍රල් වලට ඩීසල් කලවම් වෙලා
පෙට්‍රල් වලට ඩීසල් මිශ්‍ර වීම නිසා හංවැල්ල පහත්ගම පිරවුම් හළ දෙසතියක සිට වසා ඇතැයි හංවැල්ල සමුකාර සමිතිය කියය
හොර මරංචියා අල්ලයි
නිධන්වලින් ලැබුණූ බව කියමින් බුදු පිළිම හා ව්‍යාජ රන් කැබැලි දී අට වසරක් පුරා දස කෝටියකට වැඩි මුදලක් පෝසතු
අද කාලගුණය (ජනවාරි 22)
දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශ වල විටින් විට ඊසාන දෙසින් හමන තරමක තද සුළං ඇති විය හැකිය.උතුරු, නැගෙනහිර සහ ඌ
තංගල්ල සභාපති අත්අඩංගුවට
විදෙස් කාන්තාවක දූෂණය කැර ඇගේ සැමියා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි තංගල්ල ප්‍රාදේශීය සභාවේ
මුව මස් තිත්ත වේ
තම්බෝව රක්ෂිතයේ මුවෙකු මැරූ දඩයම් කරුවන් තිදෙනෙකු මස් කිලෝ පහලොවක් සහ බඳින තුවක්කුවක් සමග අත්අඩංගුවට ගත
අවි සමග දෙන්නෙක් සැකපිට
අනවසර ගිනි අවි දෙකක් සමග හිටපු සෙබළෙකු හා තවත් පුද්ගලයෙකු වනාතවිල්ලුව ග්‍රීන් පීල්ඩ් පෙදෙසේදී අත් අඩංගුව
‘චක්රලේඛයෙන් සිසු බඩ නොපිරේ‘
පාසල් දිවා ආහාරය අද (21) සිට ලබා දෙන ලෙස දන්වමින් අධ්‍යාපන සේවා අමාත්‍යංශය 2014/01 අංකයෙන් චක්‍රලේඛයක් නිකුත් කර ඇතත
ජෙලිග්නයිට් මුදලාලිලා දෙන්නෙක් පොලිසියේ
කළු ගල් වැඩපොළවලට නිකුත් කැරෙන ජෙලිග්නයිට් කූරු 510ක් හා පිපුරුම්කාරක 420ක් සමග ව්‍යාපාරිකයන් දෙදෙනකු ආනමඩුව පරම
රිය පැදවූ හිමිනමට ඇප
රියදුරු බලපත්‍රයක් නොමැතිව කැබ් රියක් පදවා දෙදෙනකුට තුවාල කළැයි හොරණ ගුරු ගොඩදී පන්නිපිටිය දෙනගම අරලිය උයනේ ව
මාලදිවයින් ජනපති එයි
මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් අබ්දුල්ලා ගයුම් සහ ආර්යාව පාතිමා ඉබ්රාහිම් තෙදින නිල සංචා

