පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ ශ්‍රාස්ත්‍ර පීඨයේ පළමු වසරේ සිසුන් 44 දෙනෙකු නවක වදයට සම්බන්ධ බවට චෝදනා කරමින් සිදු කැර ඇති පන්ති තහනම වහාම ඉවත් කරන ලෙස ඉල්ලා එහි මහා ශිෂ්‍ය සංගමය අද උද්ඝෝෂණයක් ඇරැඹීය.
දෙසතියක පන්ති තහනමක් කළ බවත් එම උද්ඝෝෂණය දේශපාලන අවශ්‍යතා මත සිදු වී ඇති බවත් උපකුලපති මහාචාර්ය අතුග සේනාරත්න මහතා පැවසීය



