ධනු


කය වෙහෙසා වැඩ කරන පිරිසට කාර්ය බහුලවේ. ආදායම් තත්වය සතුටු දායකවේ. සැලසුම් කළ කටයුතු කීපයක වෙනසක් සිදුවන අතර, ඥාති සබඳතා ආදිය වර්ධනය වේ.