කන්‍යා


නීති ප‍්‍රශ්නයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවන දිනයකි. දේශපාලන කටයුතුවල නිරත වූවනට දුෂ්කරතා මතුවේ. වන්දනා ගමන් ආදිය සඳහා සහභාගි වීමට අවස්ථා සැලසේ. නව මිතුරු සබඳතා ඇතිවේ.