පළාත් මන්ත්‍රීට ඇප


බලපත්‍රයක් නැතිව බෝර තුවක්කුවක් ළග තබා ගත් බව කියන සබරගමුව පළාත් සබා මන්ත්‍රී ඉමිතියාස් කාදර් රුපියල් විසිපන්දහස පුද්ගල ඇප මත මුදා හරින ලෙස කෑගල්ල මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය.

තමා නිවැරදිකරු බව මන්ත්‍රී කියා සිටියේය.යළි  ඔක්තෝබර් 17 වැනිදා ට පැමිණිල්ල  කැඳවන ලෙස මහෙස්ත්‍රාත්වරයා  දැන්වීය.