රන් කිලෝ දොළහක් තලෙයි මන්නාරමෙන් අල්ලයි


කොළඹින් තලෙයිමන්නාරමට ගිය වෑන් රියකින් රත්තරන් කිලෝ දොළහකට ආසන්න ප්‍රමාණයක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය  ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

එම රන් ‘පටි‘ ස්වරූපයෙන් සකසා තිබිණි.