මකර


දවසේ කටයුතුවල දුෂ්කරතා මතුවන දිනයකි. අසනීප වලින් පෙළෙන අයට සුවය ලැබේ. නිවසේ අලූත් වැඩියා කටයුතු ආදිය යෙදෙන අතර, සන්ද්‍යා කාලය විවේකයෙන් ගෙවේ.