තුලා


නුසුදුසු ඇසුරක් නිසා ගැටලූ තත්වයක් මතුවේ. විදේශ ගතවූ මිතුරකු ආපසු පැමිණීමත් සිදුවේ. උත්සාහයෙන් වැඩ කටයුතු වල යෙදෙන අතර, නිවාස ප‍්‍රශ්නයකට විසඳුම් ලැබේ.