තලෙයිමන්නාරමට රන් ඇද්ද තුනක් රිමාන්ඩ්


කොළඹ සිට තලෙයිමන්නාරමට වෑන් රියකින් රන් කිලෝ දොළහකට ආසන්න ප්‍රමාණයක්  ප්‍රවාහනය කළැයි  මොහොමඩ්  රදීන් ,ජලාල් මොහිදීන් මොහොමඩ්,අබ්දුල් ජබ්බාර් රෂිල් තිදෙනා ලබන 21 තෙක් රිමාන්ඩ් කරන්නැයි  මන්නාරම මහේස්ත්‍රාත් කේ ආනන්දි ත්‍යාගරත්නම්  මෙනවිය නියෝග කළාය.