වෘශ්චික


චිත්ත පීඩා ආදියට හේතු සහිත දිනයකි. දවසේ කටයතුවල වෙනස්කම් සිදුවේ. ලිපි ලේඛන කටයුතුවල නිරතවූවනට කාර්ය බහුල වන අතර හදිසි ගමන් බිමන් යෙදේ.