දිවියාට එරෙහිව වතු අටක් වීදී බහි


නාවලපිටිය වතු ආශ්‍රිතව බෝ වී ඇති බව කියන දිවියන්ගෙන් ජීවීත බේරා දෙන්නැයි කියමින් වතු අටක පිරිස් අද (19) පෙළපාළියක් ගියහ.

පාර හරස් කැර ටයර් ද පිළිස්සුහ.

දිවි ප්‍රහාරයකින්  කාන්තාවක මිය ගොස් තරුණයෙක් ද තුවාල ලැබීය.

දිවියෙක් ද  අල්ලා දෙහිවල සතුන්වත්තට  බාර දෙනු ලැබීය.