බැලූ බැල්මට


  • අම්බලන්තොට මාමඩල ජංසගම දී ගිනි අවි දෙකක් සමග 31 හැවිරිදි තරුණයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
  • අග්බෝපුර දී යතුරුපැදියක් බසයක ගැටීමෙන් පුද්ලයෙක් මිය ගියේය.
  • දුරකථන කම්බි කපමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් මාවතගම දී අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
  • සීදූව අමන්දොළුව ජයවර්ධනපුරයේ නේවාසිකව සිටි නිකවැරටියේ තරුණියක (21) පිහි ඇණුමකින් මියගොස් ඇතැයි පොලිසිය කියයි.
  • කැකැණදුර දී සොර කල්ලියක සාමාජිකයන් පිරිසක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
  • නාරම්මල දම්පැලැස්ස පාරේ තිබූ වළක වැටුණු යතුරුපැදියක් පෙරළී 26 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.