නුවරඑළිය වසන්තය වෙනුවෙන් පාසල් තූර්ය වාදන කණ්ඩායම් 50 ක සිසුන් 1750 දෙනෙක් අද (1) නුවරඑළියේ සරඹ සංදර්ශනයක් පැවැත්වීය.
දියත
නාන්න ගිහින් නොඑන ගමන් යයි
මිතුරන් දෙදෙනකු සමඟ කළුතර මුහුදේ සඳුදා (31) නෑමට ගිය ඇල්පිටියේ පදිංචි ආරක්ෂක නියාමකයකුගේ සිරුරක් පානදුර උයන්
සෞදි ඉඳුරු දෙස ජංගමේ කිවිදා
සෞදි අරාබියේ නැගෙනහිර කලාපිය තානාපති ජංගම සේවාව මෙවරත් අප්‍රේල් 3 වැනි සිකුරාදා උදැසන 8.00 සිට සවස 2.30 දක්වා අල් කොබ
බෝගොල්ලාගමට ඇප
අයෝජන ප්‍රවර්ධන ඇමැතිවරයා ලෙස සිටිය දී විදේශ වෙළෙඳ ප්‍රදර්ශනයකට යෑමට අනුමත මුදලට වඩා රුපියල් ලක්ෂ 14ක් ආයෝජන ප
දුමින්දටත් බර ඇප කොන්දේසි
මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ හිටපු වෘත්තීය සමිති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ සැකකරුවන් 11 දෙනක
දුමින්දත් නඩුවට එයි
2011 ඔක්තෝබර 08 වැනිදා සවස කොළොන්නාවේදී හිටපු ජනාධිපතිගේ වෘත්තීය සමිති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා
නිල් මැණිකක් කෝටි 13000ක් අදී
‘ශ්‍රී ලංකා ද සෆායර් කැපිටල්‘ (ශ්‍රී ලංකා ඉන්ද්රනීල අගනුවර) තේමාව යටතේ ඇමෙරිකා ඩොලර් සිය කෝටිය
හේමාල්ට දඩ කොළේ දුන් පීසී අල්ලස් නඩුවෙන් නිදහස්
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී හිටපු නියෝජ්‍ය ඇමැති හේමාල් ගුණසේකරට දඩ කොළයක් දුන් හිටපු පොලිස් කොස්තාපල් සුමින්ද
හිටපු ගුවන් හමුදාපති පෙරේරාගෙනුත් ප්‍රශ්න කරයි
මහින්ද රාජපක්ෂ ජනපති සමයේ මිග් යානා ගනුදෙනුවක් සම්බන්ධයෙන් හිටපු ගුවන් හමුදාපති හා හිටපු මාණ්ඩලික ප්‍රධානී එ
මාර්තු මාසයේ පැමිණිලි දෙසීයක්
අන්තර්ජාල සිදුවීම් සම්බන්ධ පැමිණිලි දෙසීයක් මාර්තු මාසයේදී ලැබි තිබෙන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍ර
එසැණට ලණු දී අනාගනී
අද අප්‍රේල් 01 දා එසැණ ලවා මහා බොරුවක් පලකරවා ගැනීමට ගත් උත්සාහයක් අසාර්ථක විය. එම පුද්ගලයා කීවේ රත්නපුරේ පතලකින
ත්‍රී රෝද රිය ප්‍රපාතයට : දෙදෙනෙක් මරුට
දික්ඔය ගැලන්කන් සිට හැටන් දක්වා ධාවනයවූ ත්‍රීරෝද රථයක් බගවන්තලාව හැටන් ප්‍රධාන මාර්ගයේ වනරාජා ප්‍රදේ
රවිරාජ් ඝාතනයට නාවික හමුදාවේ තිදෙනෙක් අල්ලයි
දෙමළ ජාතික සංවිධානයේ යාපනය දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර නඩරාජා රවිරාජ් සහ ඔහුගේ ආරක්ෂක නිලධාරි ප
‘ගේ දොර කුස්සියෙ යහමින් බඩු ඇත - උයල බලන් කාලා බලන්‘
යහපාලන ස්ටෝර්ස් එකෙන් බඩු ලාබ කරල මාස දෙකක් විතර වෙන නිසා බජට් බුවාට ඕන වුණා ජනම්ස්ල බඩු කන බොන හැටි හොයල බලන්න
සිසු පොලිස් ගැටුමින් 12 ක් රෝහලේ
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව පැවති උද්ඝෝෂණයේදී පොලිසිය හා සිසුන් අතර ගැටුමේදී සිසුහු 10 දෙනෙක්ද පො
මහින්ද ප්‍රශ්නවලින් ලිස්සයි
ආචාර්ය රාජා ධර්මපාල විසින් රචිත ‘මහා වීර වංශය‘ කෘතිය එළි දැක්වීම අද(31) නාරාහේන්පිට අභයාරාමයේදී හිටපු ජනපති ම
පාසලට ළමයින් ගත් හැටි විදුහල්පතිවරුන්ගෙන් විමසයි
කොළඹ රාජකීය, ආනන්ද සහ නාලන්ද ඇතුලු පාසල් 13කට පසුගිය වසර තුනේ එක ශ්‍රේණියේ සිට හය ශ්‍රේණිය දක්වා පන්තිවලට සිසුන
පවිත්රාගෙන් කටඋත්තරයක් ගන්න යයි
චක්‍රලේඛයක් මගින් 2014 දී විදුලිබල මණ්ඩලයේ සේවකයන් කොටසකට පමණක් වැටුප් වැඩි කිරීමෙන් මසකට රුපියල් කෝටි 50ක් රජයට
පොලිසියේ තුනකට උසස්වීම්
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු තිදෙක් නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස උසස්වීම් ලැබ සිටිති. ජ්‍යෙෂ්ඨ පොලිස් අධික
සිසුන් අත්අඩංගුවට ගත්තාට අන්තරේ පාරේ වාඩිවේ
අන්තරේ උද්ඝෝෂණයේ දී අත්අඩංගුවට ගත් විශ්ව විද්‍යාල සිසුන් පස් දෙනා නිදහස් කරන තුරු විසින නොයන බව කියමින් විශ්ව
මරුවා වීදුරු ගොඩෙන් එයි
මහනුවර මහයියාවේ වීදුරු කඩයක සේවකයකු වීදුරු ගොඩකට යට වී මිය ගිය බව පොලිසිය කියයි. රාක්කයක තුබූ වීදුරුවක් බිමට
දෙමළ බැරියැයි අස්කරලා
කොළඹ කැනඩා මහ කොමසාරිස් කාර්යාලයේ රියදුරකු හා පණිවුඩකරුවකු ලෙස සේවය කර අසාධාරණ ලෙස සේවයෙන් ඉවත් කළ බව කියන සිද්
ගෙදර විස දරුවන්ට විසවෙයි
ගෘහස්ථ විසවීම්වලට භාජනයවන දරුවන් සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි ජාතික විස තොරතුරු මධ්‍යස්ථානය කියයි.
සිසුහු පහක් රෝහලේ : හතරක් පොලිසියේ
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ උද්ඝෝෂණයේ දී කඳුළු ගෑස් රබර් උණ්ඩ හා බැට්න් ප්‍රහාරවලට ලක්වූ සිසුහු
සමාජ රෝග මඩින්න කෝටි දෙකක්
සමාජ රෝග වැළඳී ඇතැයි සැකකරන පුද්ගලයන් 4,60,226 දෙනෙක් රජයේ සහ පෞද්ගලික අංශයේ රෝහල්වලින් රුධිරය පරික්ෂා කරගෙන ඇතැයි
විදුලි රියට ඇමැතිගෙන් තල්ලුවක්
විදුලි බලයෙන් ධාවනය වන වාහන සඳහා වන පළමු ආරෝපන මධ්‍යස්ථානය අලුත් අවුරුද්දට පෙර ස්ථාපනය කරන බව විදුලි බල හා බල ශ
අන්තරේට කලකට පස්සේ කඳුළු ගෑස්
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගැටළුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අන්තර් විශ්ව විද්‍යාල බල මණ්
කොරේ පිටට මරේ
මාස හතකට පමණ පෙර සෞදි අරාබියේ කමිස මුසායඩ් ප්‍රදේශයට ගෘහ සේවිකාවක් ලෙස පැමිණි මාතලේ මාරගස්පිටිය කොළණියේ හැවිද

