ලාංකිකයෝ විස්කම් වැඩකරුවෝ


ඉදිකිරිම් ක්ෂේත්‍රයේ සතුටුවිය  හැකි  දේ වගේම සතුටුවිය නොහැකි  දේ  ද සිදුවන බව ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන මහතා  අද උදේ  කොළඹ  බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදි   ඇරඹුණු  “ඉදිකිරිම්  2015 ” ඉදිරිකිම්  උපාංග ප්‍රදර්ශන

යේ දි  ප්‍රධාන ආරාධිතයා  වශයෙන් සහභාගි වෙමින්  පැවසුවේය.

අතීත ඉදිකිරිම්  ප්‍රමිතිය සැලකිල්ලට  ගැනීමේදී  නව තාක්ෂණයේ  මුසුව වර්තමාන ඉදිකිරිම්වල ප්‍රමිතිය පිළිබඳව සමහර  අවස්ථාවලදී  සැක සංකා  මතුවන බව පැවසු ජනාධීපතිවරයා  ඉදිකිරිම්  ක්ෂේත්‍රෙය්  දියුණුව  සඳහා  නව ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාව අද තදින්  දැනී  ඇති  බවද ප්‍රකාශ  කළේය. 

ශ්‍රි ලාංකිකයන්  ඉදිකිරිම් ක්ෂේත්‍රයේ  විශ්වකර්ම වැඩ  කළ පිරිසක් යැයි ද ඔහු  කීවේය.

_DSC0399 _DSC0478 _DSC0501 _DSC0532 _DSC0568 img_150828