පුත්තලම නගරයේ වෙළදසැල් පෙළක අද (28) අලුයම හටගත් ගින්නකින් වෙළදසල් දෙකක් සම්පුර්ණයෙන්ම ගිනි ගත් වී බව පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය පවසයි.
කරවල කඩයකින් හට ගෙන පැතිරී ගොස් ඇති අතර ගින්නෙන් විසිතුරු භාණ්ඩ අලවි සලක්ද අසුවු බව ප්‍රදේශවාසිහු කියති.