බ්‍රිතාන්‍ය ජාතික පෙම්වතා සහ ඉන්දියා ජාතික පෙම්වතිය මීගමුව ගැඹුරු මුහුදේ කිමිදෙමින් සිටියදී පෙම්වතා මිය ගොස
දියත
මිලානෝ මියැසිය අප්‍රේල් 11
සප්ත ස්වර එකතු කර තැනු මියුරු සංගිතයෙන් හඩ කළ වචන ගයන්නට ඉතාලියේ මිලානෝ නුවර ‘ගීතරු පායා ‘ සංගීත ප්‍රසං
ලන්ඩන් නුවරට සිංහල චිත්‍රපට
ලන්ඩන් නුවරදී අලුත් සිංහල චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත. මෙහි ආරම්භයක් ල
කොරේ පිටට මරේ
පොලිස් පහරදීමකට ලක් වු බව කියන 32 හැවිරිදි විවාහකයකු තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී මිය ගිය බව නිට්ටඹුව පොලීසි
බෙංගමුවේ නාලක හිමි තංගල්ලේ බණට වඩිති
දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදේශකවරයකු වු බෙංගමුවේ නාලක හිමියෝ තංගල්
‘මහ දා ගැබ් හිමි වඳු සොළසේ සිට‘
නාගදීපය, කැලණිය, අනුරාධපුර, මහනුවර, කතරගම, පොළොන්නරුව, මහියංගණය වැනි පෙදෙස්හි දන්, සිල්, බණ, භාවනා ඇතුළු පිංකම් රැස
ඉන්දියාවෙන් ඇවිත් ලංකාවෙදි මැරෙයි
ඉන්දියා ජාතික පිරිමියෙකුගේ සහ කතකගේ සිරුරු දෙකක් වැල්ලවත්තේ හෝටලයකින් සොයා ගත් බව පොලීසිය කියයි. කැසිනෝ ක්&zw
මිනිමුතු මෝරා හික්කඩුවට ඇවිත්
ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයේ පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ මහතා ඇතුළු පිරිසක් හික්කඩුව මුහුදේ කිමිදුම් කට
ආනන්දයේ වර්ණ ප්රදානය දා
කොළඹ ආනන්ද විද්‍යාලයයේ වර්ණ ප්රදානෝත්සවය අද එම විද්‍යාලයීය කුලරත්න ශාලාවේ දී පැවැත්විණි. විදුහල්පති කි
ඉංජිනේරු සභා පනත ඉක්මනින්
ඉංජිනේරු සභා පනත ඉක්මනින් සම්මත කර දේශිය ඉංජිනේරුවන් ශක්තිමත් කිරීමට කැප වන බව 2015 ජාතික ඉංජිනේරු සමුළුවේ සමාරම්
ජවිපෙ තීන්දුව පස්සට
19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ගැටළු සහගත කරුණු නැවත සංශෝධනය කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, මැතිවරණ ක්
කුණු කරවල කන්ටේනර දෙකක් වත්තලින්
උත්සව සමයේ වෙළෙඳ පොළට නිකුත් කිරීමට ගබඩා කර තිබූ පාරිභෝජනයට නුසුදුසු කරවල කන්ටේනර දෙකක් කොළඹ මීගමු පාරේ වත්
අනුරපුර මැදි විදුහලෙන් වාර්තාවක්
අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයයෙන් අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුහු 381 දෙනාම උසස් පෙළට සුදුසුකම් ලබ
මානව හිමිකම් පිරිස රුවන් හමුවෙයි
ඇමරිකා මානව හිමිකම් පිළිබඳ සහකාර ලේකම් ඇතුළු නියෝජිතයන් පිරිස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා
බැසිල් අවුරුද්දට පස්සේ ලංකාවට ?
හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අප්‍රේල් 20 ට පසු දිනක ශ්‍රී ලංකාට පැමිණ මුල්‍ය අපරාධ කොට්ඨාසයට ප්‍රකාශයක්
ජවිපෙ ෆුල් ෆේස් ඕනෑ පැත්තේ
රජය ගෙන ආ ෆුල් ෆේස් හෙල්මට් තහනම වහා ඉවත් කර ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කියයි
19 මහා උසාවියේ
19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව සහ විපක්ෂව දේශපාලන පක්ෂ නියෝජිතයින් ඉදිරිපත් කළ පෙ
තිස්සගේ පෙත්සම අදත් විභාග වේ
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා එම පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා හැරීමට එරෙහි ඔහු වි
කොල්ලුපිටි ප්‍රහාරයට එරෙහිව කැලණි සිසුහු වීදී බසිති
කැලණි සරසවි සිසුහු කොළඹ කොල්ලුපිටියේදී අන්තර්විශ්ව විද්‍යාල සිසුන්ට කදුළු ගෑස් ගැසීමේ සිද්ධියට විරෝධය පාමින
මහා මාර්ග සේවකයින් පාරට දාලා
මහාමාර්ග සංවර්ධනය අධිකාරියේ සේවකයන් පිරිසක් සේවයෙන් ඉවත් කිරීමට එරෙහිව අද කොළඹ බත්තරමුල්ල සෙත්සිරිපාය ප්
මාස දෙකකට පස්සේ ඇස් ඇරේ
කිලෝ 50ක සිමෙන්ති කොට්ටයක් රුපියල් 870කට වඩා වැඩියෙන් අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් ආරම්භ කර ඇතැයි පාරිභෝගික
කුඩු ජාවාරම් කළැයි වෙලේසුදාට නඩු
2008 දෙසැම්බර 04 වැනි දා හෙරොයින් ග්‍රෑම් 80ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීමට එරෙහිව සමන්ත කුමාර හෙවත් වෙලේසුදාට එරෙ
විසි ලක්ෂයක හොර නෝට්ටු රත්තොටින්
මාතලේ රත්තොටදී රුපියල් විසි දෙලක්ෂ තිස්පන්දහසක හොර නෝට්ටු ද සමඟ ව්‍යාපාරිකයකු අත්ඩංගුවට ගත් බව පොලීසිය කියයි.
අලි රොෂාන් යළි රිමාන්ඩ්
සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන්ගේ කතරගම සහස් භූමි රිසෝට්හි වා සැකැසු කාමරයකට සීල් තැබු බවත් ඔහ
රාජිත චමල් මුරුංගා අත්තට නංවයි
‘1970 දි දැකපු චමල් රාජපක්ෂ මහතාම තමයි අදත් ඉන්නේ. ඔහු කිසි දිනක වෙනස් වුණේ නැහැ.‘ යි
කොටුව දුම්රිය අවන්හලට සීල්
කොටුව දුම්රිය ස්ථානයේ ආපන ශාලාව සඳහා ගෙවිය යුතු රුපියල් ලක්ෂ 210ක හිඟ බදු දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවීම පැහැර හැ
පුජක රිමාන්ඩ්
බාල වයස්කාර දැරියක වසර ගණනක සිට තම නිවසෙහි රඳවාගෙන බරපතල ලෙස අතවර කළ බවට සැකපි
තානාපති සේවක සිරුර ගොඩ ගනී
රුසියා තානාපති කාර්යාලයයේ සේවය කරමින් සිටිය දී මිය 2014 ජුනි 11 වැනි දා අභිරහස් ලෙස මිය ගිය නොයෙල් රණවීර (34) ගේ සිරුර අ
මැණික් වෙන්දේසියට පොලිස් මුර
මැණික් ගැරීම සඳහා බගවන්තලාව කෙසෙල්ගමු ඔය ආශ්‍රිතව අක්කර නවයක අධි පාරිසරික තෙත් බිම් කලාපයක් වෙන්දේසි කිරීමේ ද
පාහියන්ගල කෙල්ලගේ වයස අවුරුදු 10,000 යි
බුලත්සිංහල පාහියන්ගල ලෙනෙන් 2012 වර්ෂයේ දී සොයාගත් මානව අස්ථි පද්ධතිය අවුරුදු 10,000ට පෙර මියගිය තරුණියකගේ බව එංගලන්

