කොළඹ අවට ඇගළුම් කම්හල් කඩලා


කොළඹ  අවට  ප්‍රදේශවල ඇගලුම් කම්හල්  බිඳ රුපියල්  කෝටියකට  ආසන්න දේපළ සොරාගත්  සැකකරුවන්  දෙදෙනකු  අත්අඩංගුවට  ගත් බව කොලඹ  අපරාධ විමර්ශන කොට්ඨාසය කියයි.

මහරගම,පන්නිපිටිය,නුගේගොඩ,හෝමාගම , මත්තේගොඩ, යන ප්‍රදේශවල ඇගලුම් කම්හල්  බිඳ මෙම භාණ්ඩ  සොරාගෙන ඇති  බවද පැවසේ. 

Theif_2015831pic1 Theif_2015831pic2 Theif_2015831pic3 Theif_2015831pic4