ශ්‍රීලනිප ලොක්කෝ අද රැස්වෙති


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද (28) පස්වරුවේ රැස්වීමට නියමිත බව පක්ෂ ආරංචි කියයි.

එහිදී විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමත් ජාතික ආණ්ඩුවේ අමාත්‍යධූර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටත් නියමිත බව දේශපාලන ආරංචි සඳහන් කරයි.