හිටපු භාණ්ඩාගාර ලේකම් පැය පහක් පොලිසියේ


හිටපු භාණ්ඩාගාර ලේකම් පී.බී.ජයසුන්දර කටඋත්තරයක් ලබාදීම සඳහා අද (28) කොළඹ පොලිස් විශේෂ අපරාධ විමර්ශන ඒකකයට පැමිණියේය.

රාඩා ආයතනයේ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඔහුගෙන් පැය පහක කාලයක් ප්‍රශ්න කළ බව පොලිස් ආරංචි කියයි.

 pb(2)-150828 pb_(1)150828 pb_150828